The Last Duel (2021) Sinhala Subtitles | අවසන් ද්වන්ධය [සිංහල උපසිරැසි සමඟ] (18+)

No comments

 




Year :  2021

IMDB Rate :  7.5/10

Stars :  Matt Damon, Adam Driver, Jodie Comer

Language :  English

Director :  Ridley Scott

ලෝක ඉතිහාසයේ සිදුවූ අවසාන නීත්‍යානුකූල ද්වන්ධ සටන (judicial duel) පිළිබදව ලියැවුණු The Last Duel: A True Story of Trial by Combat in Medieval France පොත ආශ්‍රයෙන් නිර්මාණයවුනු The last duel බලමුද?
ප්‍රංශයේ Knight කෙනෙකු වුන Jean de Carrouges ගේ බිරිද Jean ගේ සහයක වුන Jacques Le Gris ගේ අතින් දූෂණය වූ බවට එල්ල වූ චෝදනාව විසදීමට තමා මේ Jean සහ Jacques අතර එක් අයකුගෙ මරණය තෙක් සිදු කරන ද්වන්ධ සටන පවත්වන්න නියෝග කරලා තියෙන්නේ.

 

Download 900 MB 720p The Last Duel (2021)   [සිංහල උපසිරැසි සමඟ]

Download 900 MB 720p The Last Duel (2021)    [සිංහල උපසිරැසි සමඟ]

 


Download 1.6 GB 1080p The Last Duel (2021)   [සිංහල උපසිරැසි සමඟ]

 

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

No comments